(යොහාන් භාසුර)
ප්‍රවේශ පතක් නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා යෑමට උත්සාහ කළ නාවලපිටිය සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙක් දුම්රිය නියාමකවරයෙක් සමඟ ගැටුමක් ඇතිකරගැනීම නිසා දුම්රිය ප්‍රමාද වීමේ සිද්ධියක් වාර්තා වේ.
කොළඹ කොටුව සිට මහනුවර බලා පස්වරු 3.35 ට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ නගරාන්තර දුම්රිය එම ගැටුමක් හේතුවෙන් විනාඩි 30 ක් පමණ ප්‍රමාද වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ බවත් කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවාහණ අධිකාරියෙ උත්තමයාව නිදොස් කොට නදහස් කරලා, ටිකට් එක චෙක් කරපු මනුස්සයාගේ වැඩ තහනම් නොකළොත් මේ ලංකාව නොවෙයි...
ඔය වගේ බඩු තමයි ඔවයේ ඉන්නේ. හැමදාමත් කියන්නේ ඕවා පරණ යකඩ වලට වික්කත් ලාබයි කියන්නේ මේක නේ. මගීන් දහස් ගණන් මහපාරේ රස්තියාදු කරන එක එයාලට විනෝදයක්. ඔය වගේ හිපාටුවෝ එලවන්න ලොක්කෝ බයයි. මම හිටියනම් වහාම සේවයෙන් පහර කරලයි විමර්ශන පටන් ගන්නේ. ඔය වගේ නටන්න දෙන්නේ නෑ. මහජන මුදල් කාබාසිනියා කරන්නේ මේයලා. ඒත් පෙන්නන්නේ දේශපාලකයන්.
එහෙම නැතුව කොහොමද මම පාවිච්චි කරන්නෙ මයි කාර් මයි පැට්‍රෝල් නේ ඉතින් කාටවත් තියෙන රුදාව මොකක්ද උඹලට ඕන නම් උඹලත් හදාගනිල්ලා
ඔය සහකාර ප්‍රවාහන අධිකාරිලා දෙන්නෙක් ඉන්නවා නාවලපිටියේ. තව ප්‍රවාහන අධිකාරිි කෙනෙක් ඉන්නවා. හිටියට වැඩක් නැහැ... සේවකයාට කෙලවලා දාන්න විතරයි.. ඒ තුන්දෙනා දන්නේ. සේවක සුබ සාධනයත්, දුම්රිය දියුණු කරන්නවත්, දුමරිය ස්ථානවල, දුම්රියවල ගැටලු විසදන්නවත් නෙවෙයි.. ඔවුන්ට ඕනෑ තමන්ගේ තනතුර පෙන්නලා පොර වෙන්න. දවස් ගණන් රැයක්, දවාලක් නැතිව වැඩ කරපු කීයකගේ වැඩ නැවැත්තුවාද? පෞද්ගලික තරහ පිටින් දාලා. ඔහොම වෙලා මදි....