(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුරවැසියන් 225ට නිවන් ඇර වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:- (පොපෙ) පැවසීය.
මේ කමිටුවෙි නම කෝප් කමිටුව ද පෝක් කමිටුව ද කියා ෆේස්බුක් එකේ අහල තියෙනවා. මෙය එතෙන්ට වට්ටන්න එපා. සමාජයේ බරපතළ විරෝධයක් පාර්ලිමේන්තුවට එල්ල වී තිබෙන වෙලාවක මෙහෙම කරන්න එපා. නිවන් ඇරෙන්න වෙන දෙයක් 225ට ප්‍රාර්ථනා කරන්නේ නැතැයි පුරවැසියන් කියනවා යැයි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’පුරවැසියන් 225ට නිවන් පතනවා’’
Kapila Tuesday, 04 October 2022 12:51 PM
අපි නම් ප්‍රාර්ථනා කරන්නේ 'නිවන් සුව' නොව 'අපා දුක'
CC Tuesday, 04 October 2022 01:45 PM
රාජපක්ෂ කල්ලියේ හොරමැරකම් ආරක්ෂාකිරීමට සුදුසු යන්ත්‍රණයක් නම් හදලා තියනවා ජනතාවට අනාගතයක් නැහැ නතිනම් දූෂණ පිලිබඳව හෙලිදරව්වීම වැලැක්වීමට සුදුසු යාන්ත්‍රණය සකසා ඇත. ඡන්දයක් එනතුරු පීඩාවටපත් සියළු ජනතාව ඇගිලි ගනිමින් සිටියි. සුදුසු තීරණය එදාට ලැබෙයි.
fairoos Tuesday, 04 October 2022 02:54 PM
අනිවාර්යයෙන්ම ඔබ සැමට නිවන් සුව