(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද එහි ගොස් ඇත.
එහිදී නිරීක්ෂණය වූ කරුණු සමාලෝචනය කර අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙ යන්න මහචර්ය තුමො. . අහරෙ පුරා විද්‍යාත්මක සාදක ඩොසර් කරල ගම්මාන හදාගෙන යනව.. මෙතනාවිල්ල සොබන දාන්න එනව.. මෙකෙ තිබිච්ච හොද හොද ඩෙවල් ලොක්ක පන්නගෙන ගිහින් නැහැ කියන්න ඔහෙලට මොනවද තියෙන සාක්කි?
හැමදැම සියල්ල සිදු වු පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ. ආ... පුරාවිද්‍යා කොමසාරිස්ලා දැන් නෑ. දැන් ඉන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ලා.
පෙරහැර ගිහිල්ලා අලි බෙටි සොයති...!
කවුරුන් හෝ වහාම මැදිහත්ව මේ ජාතික අපරාධය වලක්වාලන්න - මේ වන විට ජනාධිපති මැදුර පරිශ්‍රය පොදු වැසිකිලියක් තත්වයට පත් ව ඇත. මෙහි තිබෙන සියලුම දේ පැහැරගෙන යමින් ඇත! - මේ අපරාධය කරන අය සොයා ඔවුන්ට දිය හැකි උපරිම දඩුවම් දෙන්න, සොරාගෙන ගි දැ සොයාගන්න! -
ආයුබෝවන්ලා මෙච්චර කල් කොහෙද හිටියේ? අස්සයා පැන ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහන්න ආවා වගේ .ඊට පස්සේ කාලකන්නි නිලධාරීන් බේරිලා රටේ නායකයාට වරද දානවා. සමහර නාලිකා කාලකන්නි මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීම නාලිකාවල පෙන්නුවේ නැහැ අරගල කරුවන්ට වෙඩි තියන කොටස පෙන්නුවා.