
(අංජුල මහික වීරරත්න)
පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු තැනකට පැමිණ තිබෙන බව කී කාරියවසම් මහතා මුලතිව් කුරුන්දි විහාරය පිළිබඳව පැන නැගී ඇති ප්‍රශ්නයේදී අදාල පුරාවිද්‍යා ප්‍රදේශයට ඉඩ දී ඊට ඔබ්බෙන් තිබෙන ප්‍රදේශය ජන ජීවිතය සඳහා සාමාන්‍ය පරිදි ලබා දිය යුතු බව දැනට පවතින අදහස යැයි කීය.
ජනාධිපතිවරයා පුරාවිද්‍යා භූමි සම්බන්ධව කළ ප්‍රකාශය මුල්කරගෙන ආගම පටු අරමුණින් දේශපාලනයට යොදා ගන්නා විවිධ පුද්ගලයන් ප්‍රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බව කී කාරියවසම් මහතා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන ගමන් ජන ජීවිතය ද කළමනාකරණය කරගත යුතු බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුන්දි විහාරස්ථානයේ හාමුදුරු නමක් සත්‍ය පහදා දී තිබෙන වීඩියෝවක් යූටියුබ් එකේ තියෙනවා. ඔබතුමා ඇතුළු කණ්ඩායම මුලින්ම එය කියෙව්වොත් තමා වඩා හොඳ. උන්වහන්සේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ඉඩම් ගැන දරන වැරදි මතය ගැනත් හොඳ හැටි සාක්ෂි සහිතව පහදා දී තිබෙනවා. රටට ඉතිහාසය උගන්නන්න කලින් මේ රටේ දේශපාලකයන් ඉතිහාසය නිවැරදි ලෙස නැවත ඉගෙන ගැනීම වැදගත්... ලෝකයේ මොන දේට බෙහෙත් තිබුණත් මෝඩකමට බෙහෙත් නැත.
මෙයාලා දන්න පුරාවිද්‍යාව... අනේ අඛිල, ඔයත් හොඳයි රනිල්ට නම්...
ඔය කරගන්න හදන්නේ ඔබලාට ලැබුණු 3% නැතිකර ගන්න.
දෙමළුන් සමග ඇතිකර ගන්න සෑම ප්‍රශ්නයකම මූලය වාර්ගිකයි. වාර්ගික ප්‍රශ්නය කොටස් දෙකකට බෙදෙනවා. 1. ජාතිවාදය 2. ආගම් වාදය. ජාතිවාදය නැවත උප කොටස් දෙකකට බෙදෙනවා. ඒ ඉඩම් හා භාෂාලෙස. දෙමළුන්ට උතුරේ අයගේ පැවැත්ම තිබුණා කියලා පෙන්වීමට පුරාවිද්‍යාමක සාධක නැත. ඔවුන් කරන්නේ අපේ ඉතිහාසය උන්ගේ ඉතිහාසය ලෙස පෙන්වීමට කටයුතු කිරීමයි. එසේ කිරීම පහසුවී ඇත්තේ රනිල් ජෙප්පෝ වැනි නරුම සිංහලයින්ගෙන් ඔවුන්ට ලැබෙන සහයෝගයයි. තව කිවයුතු දේ බොහෝමයි. හම්බයෝ දෙමළුන්ට වඩා භයානකයි... එයත් සිහියේ තබාගෙන කටයුතු කරමු.
පුරාවිද්‍යාව කන්නද? අපිට ඕනේ සමලිංගිකත්වය.... එජාප සමලිංගික මණ්ඩලය
ආර්ථිකේ යන්තම් අටවලා ජනතාවගෙන් ගත්තු සොච්චම් පැහැදීමක් තිබ්බ නම් ඒකත් ඉවර කර ගත්තා දෙමළ ඡන්ද ගන්න ගිහින්. එක පාරකුත් මුස්ලිම් ඡන්ද ගන්න ගිහින් පාස්කු ප්‍රහාරෙ කෑව මතක නැද්ද? යන්තම් අගරදගුරු රාජපක්ශලගෙ ගිණුමට ඒක දාල ඔහෙලව බේරුවෙ. මේ පාර මොකාද බේරන්නේ?
පුරාවිද්‍යා වටිනාකමක් ඇති දේවල් තිබෙන්නේ මේ සිංහල රටේ සිංහලයාගේ පෞරාණිකත්වය ඔප්පු කිරීමටයි. ඒ පුරවිද්‍යාත්මක දේවල්වල වටිනාකමක් සුළු ජාතිකයින්ට නොමැත. එම නිසා මේ රටේ පුරාවිද්‍යාත්මක වටිනා ඉඩම් සුළු ජාතීන්ගේ පැවැත්මට දෙනවා හා ඉල්ලනවා කියන්නේ සිංහල ජන වර්ගයාට විරුද්ධ වීමක්. ඒ නිසා මේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සල් සතු ඉඩම් දෙමලුන්ගේ පැවැත්මට දීම වාර්ගික අර්බුදයකට මුල පිරීමක්...