(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඩුබායි රටේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍යජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන පරවි සුදා ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බව කියන ඔහුගේ ප්‍රධානතම ගෝලයකු ඩුබායි රටට පලා යෑමට පැමිණ සිටි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැබෑ නම වෙනුවට වෙනත් නමක් යොදා සකස් කර ගත්ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මොහු ඩුබායි රටට පලා යෑමට පලා යෑමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි.
එම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය ද සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබේ
ඩුබායි රටේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බවට සැලකෙන පරවි සුදා නැමැත්තා මොහු එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට තිබේ. ඩුබායි රටට පලා යෑමට පැමිණි අවස්ථාවේ මොහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ කටුනායක ඒකකයේ පොලිස් නිලධාරීන් විසිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පරවි සුදාගේ ගෝලයා මාට්ටු