
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පරෙවියන් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් අතරතුර 53 හැවිරිදි පුද්ගලයකුගේ දෑත්වලට තියුණු අයුදයකින් පරහදීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර වෑකඩ ගනේවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි පුද්ගලයකු බව සදහන් වේ.
සිය පියා යතුරු පැදියකින් පානදුර පහන්ගම ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී පැමිණි තිදෙනකු කඩුවකින් පහරදී පලාගොස් ඇති බවට පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය කීය.
පහරකෑ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් , ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කුඩාකාලයේ මිහිර පත්තරේ තිබුනා බටකොල ආච්චි විජ්ජාකාරියෙකි ඇයට අහසින් යාමට ඉදලක් තිබේ කියලා ඉතින් මේ වාර්තාව දැක්කම එහි තියෙනවා සිය පියා යතුරු පැදියකින් පානදුර පහන්ගම ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී තිදෙනකු කඩුවකින් පලාගොස් ඇතිබවට කියලා .ඉතින් බටකොල ආච්චිගෙ ඉදල වගේ කඩුවකිනුත් යන්න පුලුවන්ද