
(ජේ.කේ.එල්. චාමින්ද)
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මුහුදු රළ සමඟ වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍ර දේශවලින් ගොඩබිමට ගලා එම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බදා එල්ලවි තිබුණි.
ඊයේ (15) රාත්‍රියේ සිට මුහුදු රළ මෙකි ප්‍රදේශවලින් ගොඩබිමට ගලාවිත් තිබුණි.
මුහුදු රළ සමග වැලිතට්ටු හා නොයෙකුත් අපද්‍රව්‍ය ගල් කැබලි මාර්ගයේ තැන්පත්ව තිබු අතර මෙම තත්ත්වය නිසා මාර්ගයේ ගමන කරණ රථවාහන වලට ද බදා එල්ල වි තිබුණි.
මුහුදු රළ ගොඩබිමට ගලාඑමෙ හේතුවෙන් දෙවට වැල්ල හා කඩේවැල්ල ගාල්ල ජාකොටුවැල්ල, ධිවර තොටුපළවල්වල නතරකොට තිබු බෝට්ටු වලටද හානි වි ඇති බැව් ධිවරයින් පවසති.
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේ තැන්පත්ව තිබු වැලි සහ අපද්‍රව්‍ය ඉවත්කොට මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමට පොලිසිය හා ගාල්ල මහනගර සභාව මගින් කටයුතු කරතිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ආව දවසෙ ඉදල ස්වභාවික විපත් වලින් අඩුවක් නැහැ .
ඇමරිකාවේ කුනාටු ආවේ කවුරු ආව නිසාද දන්නේ නැහැ . ලංකාවේ ඉන්නෙ සුපිරි බයියෝ . තාම ඉන්නෙ ගල් යුගයේ ...වැද්දෝ
ඔව්, ඔව් රජානෝ නම් සුනාමියන් මාර ආතල් එකක් ගත්තා අපිට මතකයි...
අපි එහෙනම් අනුරට කියමු ස්වාභාවික විපත් අඩුවෙන්න. "ජනරජ පෙරහරක්" පවත්වන්න කියලා. බත් කන හරක්...
2004 කව්ද ගොඩ ගියේ, විපතට පත්වූ ජනතාවද? නැත්තං රජ හොරුද? ඒවා මතක නෑ නේද?