IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුවට යන්න කලින් සජබ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව මහජන විරෝධතා මර්ධනය කරන බව කියමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තරමුල්ල ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම අසල අද විරෝධතාවයක් කළහ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු මෙම විරෝධතාවයට සහභාගී වූහ.

"රාජ්‍ය මර්දනය නවත්වනු ,හදිසි නීතිය අහෝසි කරනු "යන ප්‍රධාන තේමාව මුල් කර ගනිමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

උද්ඝෝෂණයෙන් පසු එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීමට පැමිණියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

පාර්ලිමේන්තුවට යන්න කලින් සජබ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක

samson Tuesday, 09 August 2022 02:16 PM

අනේ, සජිත් මහත්තයා 87-89 කාලෙත් ඕවා කළා නම් ජීවිත කීයක් තාත්තගෙ ආණ්ඩුවෙන් බේරගන්න තිබුණදා?.

:       4       21

fairoosTuesday, 09 August 2022 03:17 PM

"දුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවා" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිවේදනය

:       7       3

ලැජ්ජයි Tuesday, 09 August 2022 02:25 PM

අල්ලාගෙන ඉන්න පෝස්ටරයේ සටහනක් අඩුයි “ හිඟාකෑම තහනම් “

:       2       11

චන්දන Tuesday, 09 August 2022 02:57 PM

බුදු අම්මෝ ඉන්න සෙනඟ. හෙටම රනිල් ට ගෙදර යන්න වෙනව.

:       2       6

කිරි පුතා Tuesday, 09 August 2022 03:04 PM

සරමට යටින් අඹුඩෙත් අඳිනව කියන්නෙ මේකට.

:       2       7

වාසුදේව Tuesday, 09 August 2022 03:12 PM

රට හොරාකාපු පොහොට්ටු දේශපාලුවන්ට කඩේ යන කාලකන්නි තාම ඉන්නවනෙ.ව්‍යවස්ථා සෙල්ලම් දදා පක්‍ෂයක් නැති හොරෙක් රජා කරල රට වලපල්ලට යවල නැත්තට නැති කරන්න හදන්නෙ.තරැණ කොල්ලො කරපු උත්සාහයෙන් රට හරි පැත්තට යවන්න තිබ්බ අවස්ථාව අපරාධෙ අඩපන වුනා.ඒක රටේම කරැමෙ තමයි. සජත්ලගෙ මේ විරෝධය ඉතාම හොඳයි.

:       11       2

SUNIL MILANO Tuesday, 09 August 2022 04:09 PM

මේ පුතානෝ ඇතුළු පිරිස රට ගොඩනගන්න උදවු වෙන්න නේද කියන්නෙ.

:       2       6

santhu Tuesday, 09 August 2022 04:34 PM

දැන් තියෙන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව. ඡනපතිකම ඕනද, අගමැති කම ඕනද කියල කට කැඩෙන කම් ඇහැව්වා. මොකෝ ඉතින් මැතිවරනයකින් දිනල ඡනපති අගමැති කම් ලැබෙනව කියලයෙ. උඡාරු කමට කවුරුත් බාර ගත්තෙනෑ. දැන් කර ගත්ත මෝඩ කමට මීට වඩා මොනාද?

:       2       7

SUNIL MILANO Tuesday, 09 August 2022 04:55 PM

වාසුදේව නමටත් නිගරු කරනවා.

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site