(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි.
පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ග වල ද දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනු දැකගත හැකි විය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව පෙනෙන්නට තිබේ. මන්ත්‍රීවරුන් කතා මිස වෙනත් කිසිවක් පෙනෙන්නට නැත. නමුත් ආණ්ඩුවට විපක්ෂය ඔවුනොවුන් විවේචනය කරගනිමින් සිටියි. කළයුතු වන්නේ කුමක්ද හෝ සිදුවන්නට යන්නේ කුමක්දැයි කියා සහ ඔවුන්ගේ බලය අහිමි වීමට නියමිත බව ඔවුන්ට අවබෝධ වීම නිසා වගකිව යුතු කිසිඳු ප්‍රකාශයන් නොමැතිව අදහස් ප්‍රකාශ කරමින් මහජන මුදල් නාස්ති කරමින් සිටියි.
ළඟදීම භූගත බංකරයක හරි, මුහුද මැද නැවක හරි තමයි පවත්වන්න වෙන්නේ... බලන් ඉන්න.
ඔව්, දැන් හරක් හොරු වැඩිවෙලා. ප්‍රවේසම් වෙන එක හොඳයි.