(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද නැද්ද යන කාරණය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් ප්‍රකාශයට පත් කළේය.
විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසූයේ ඔන්ලයින් පනත නියමිත ක්‍රියා පටිපාටියට අනුව ඉදිරිපත් කර නැති හෙයින් විවාදයට ගැනීම සුදුසු නැති බවයි.
ඒ අනුව ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට කථානායක මහින්ද යාපාබේවර්ධන මහතා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ගොන් රැලක්
මේ විපක්ෂ නායකයා ඇතුළු නඩය ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවද කියලා සැකයක් තියෙනවා. මොකද තවමත් ආණ්ඩුවට බහුතරය තියෙන පාර්ලිමේන්තුවක චන්දයකින් කිසිම යෝජනාවක් හෝ පනතක් පරාජය කරන්න බැහැ කියලා මේ විපක්ෂ නායකයාට තේරෙන්නේ නැති හැටි.