
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය
පාර්ලිමේන්තුව වාර අවසාන කළොත් එය සිදු වන්නේඉතාම න්ල් කෙටි කාලයකට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව කෙටි කාලයකට වාර අවසාන කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ට ඊයේ දැනුම් දුන්නේය.
නව ජනාධිපතිවරයකු පත් වූ පසු පාර්ලිමේන්තුව අලුතින් විවෘත කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන සම්ප්‍රදායකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්ප්‍රදායවල් පවත්වන්න රටේ ප්‍රශ්න විසඳලා ඉවරවෙලා... ඔතන කවදත් කළේ තමන්ගේ විනෝදය පිණිස ජෝගි දමලා සහ මහජන මුදල් කාදැමීම ඇරුණාම වෙන මොනවද? සම්ප්‍රදාය කැඩුවා කියලා රටේ අහවල් දෙයක් වෙන්නේ නැහැ. නැත්තටම නැතිවෙලා ඉන්න වෙලාවේ බොරු වියදම් නවත්වන්න වත් මොලයක් නැති ජනතාවගේ මිතුරා. කටින් බතල මුල් ඉඳන්ම...
රටට අදාල දේ සාකච්ඡා වෙනවානම් වසා තබන එක පාඩුවක්. මා එසේ දකින්නේ නැහැ. කලොත් කතාවක් එය සවන්දීම කාලය කා දැමීමක්. ජනතා ගැටළු සහ ආර්ථික ගැටළු විසඳීම සඳහා මෙවර වත් ඔය කාලකන්නි යම් පියවරක් නොගන්නේ නම් ඉතාම කෙටි කාලයක් තුල පාලන බලතල පසෙක දා ඉවත්වීම යෙහෙකී.