(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ පෙළපාළි මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එසේම ජනපති ධජයද නොඑසවෙන බව ඔහු සඳහන් කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10:30 ට විවෘත කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හරිම ගාම්භීර පාර්ලිමේන්තුවක්නෙ උත්සවාකාරයෙන් විවෘත කරන්න. සමනල නාඩගමක්.