(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවීම නිසා විනාඩි දහයකට පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
විපක්ෂ මන්ත්‍රීවරුන් ගෝඨා ගෝ හෝම් කියමින් දිගින් දිගටම උද්ඝෝෂණය කිරීම නිසා මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට වාර්ථා කරන්න. මේ සිදුවීම් උනේ ජනාධිපති ඉදිරියේ නේද? සහ ඔහු ඊට පසු නැගිට ගියා නේද?
"ගෝ හෝම්" එක පාර්ලිමේන්තුවටත් ඇවිත්. දැන්වත් ඇහෙයිද මන්දා ?