(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව පැවැත්වුණු කාලය අද විනාඩි 13කට සීමා විය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණු අතර ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය මෙන්ම ඉල්ලා අස්වීමේ ලිපිය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනපති තෝරන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන 19 දක්වා කල් තබන බව කතානායකවරයා ප්‍රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ සල්ලි නේද මේ කාලා දාන්නේ... ?
රට ඉවරයි....!
ඒක හොඳයි. හැමදාම ඔහොම කරන්න. එතකොට කෑමබීම වලට... විදුලිය වතුර බිල් ඔක්කොම ඉතුරුයි...
ඩීල් වලට දවස් දෙක තුනක්!!! හෙණ තමයි! තවත් ගෙවල් කිහිපයක් සමඟ ජීවිත රැසක් ලබන අගෝස්තු 09 වනසන තීරණ නොගන්න මොළේ පෑදේවා...!
කාලය විනාඩි 13 යි. වියදම රු. 980,000 යි. මේවා තමයි සම්පත් අපතේ හැරීමට භාවිතා කළහැකි හොඳම උදාහරණ. මෙහෙම රටක් දියුණු වේද?