(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
එසේම රථ සහ අශ්වාරෝහක පෙළපාළිද නොපැවැත්වෙනු ඇත
උත්සවය වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස සරලව සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධාන කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීප යට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නිසාද නැත්නම් ඉන්ඩියාවෙ සවුක්ය ඇමති කෙනෙකුට වෙච්චදේ දැකල බය උනාද
මුහුදට තියන වෙඩි 21.. එයාගේ පැත්තට හරවයි කියලා බයේ... පව් ඉතින් මැරෙන්න බයයි කියලනේ කියන්නේ.
කොතරම් චාම් කියා කිව්වත් මේ පුහු උත්සවයේ වියදම්වල අඩුවක් නැතිවෙයි. වෙඩිමුර නැති නමුත්, මාර්තු 09 වැනිදා ජනතාවගෙන් වෙඩිමුර ලැබෙයි.
වැඩේ කරන්න නොවෙ වැඩේ කල්මරන්න කරන දේවල් මෙව. ඔක්කොම කමිටු අවලංගු වෙනව නැවතත් එව පිහිටුවන්න වෙනව. විමර්ශන කරපුව අපතේ යන්ව. මෙ වගෙ විකාර වැඩ වලට විපක්ශයත් සහභාගිවෙනව නම් 225 ම වැඩක් නෑ කියන්න වෙන්නෙ
නිදහස් දිනය සැමරීම සමග යුද්දය කාලයේදී උතුරේ දරුවන් අහිමි වූ දෙමාපියන් සහ දකුණේ දරුවන් අහිමි වූ දෙමාපියන් (සෙබළුන්ගේ) ශ්‍රී මහා බෝධිය හෝ මිහින්තලේ වෙත ගෙන්වා මුණගැස්වීමක් කළයුතුවේ. උතුරේ දරුවන් අහිමි වූ දෙමාපියන් සහ දකුණේ දරුවන් අහිමිවූ දෙමාපියන්ගේ (සෙබළුන්ගේ) වේදනාව අතර වෙනසක් නොමැති බවත් රටතුළ සංහිඳියාව ඇතිකිරීමට නම් පුරවැසියන් එක්විය යුතු බවටත් දේශපාලකයන්ගෙන් (උතුරේ) එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවටත්, දෙපාර්ශවයටම පැහැදිලි කළයුතු අතර සියලු පුරවැසියන් ජාතීන් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක්විය යුතු බවට දේශනාවක් කළයුතුවේ. එමගින් සමාජයට ජාත්‍යන්තරයට ලබාදිය හැකි පණිවිඩය වැදගත් වේ
උත්සවයට නෙමෙයි !වෙඩි මුර පත්තු වෙන්න ඕනේ ඔහෙටයි
ඒක හොඳයි. වැරැදිලාවත් අංශක 180°ට හරවලා පත්තු කරොත් එහෙම, නේද?
එහෙනම් උත්සවයේ වැඩක් නැහැ.
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිව හමුදාවෙන් ඝාතනය කළේ උත්සවයක හමුදා පෙළපාලියක් පරීක්ෂා කරද්දී. අපේ රටේ හොර ජනාධිපති බයවෙලා තියෙන්නේ ඒවාගේ දෙයක් මිනිහටත් කරයිද කියලා වෙන්න ඇති. අවංක, පිරිසිදු චරිතයක් තියෙන කෙනෙක් බයවෙන්න දෙයක් නැහැ. නමුත් රනිල් කරලා තියෙන මිනීමරු අසික්කිත වැඩ දැකදැක හමුදාව නිකම් හිටියොත් තමයි පුදුමේ... " මොවුන් මටත් කෙලියොත්..." කියලා හිතලා තමයි වෙඩිමුර ඔනෑ නැහැ " කියලා කියන්න ඇත්තේ.
මළ කෝලම්.. මෙහෙන් වියදම් අඩුකරලා අනිත් පැත්තෙන් කෝටි ගාණක් වියදම් කරලා කාටවත් නැති නිදහසක් සමරනවා.
හරවලා තියාපල්ලා දූෂිතයින් ඉවර වෙලා යන්න.