(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මාධ්‍ය කාමරයේ "වයිෆයි" බිල ගෙවා නැති හෙයින් මාධ්‍යවේදීන්ට සිය කටයුතු කර ගැනීම අසීරු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
මෙම කාරණය සොයා බලා වහාම විසඳුම් ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසූයේ ඒ සම්බන්ධව සොයා බලා කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔයාලගේ ෆෝන්වල ඩේටා දාගන්නත් සල්ලි නැද්ද? ඒකත් අපේ සල්ලිවලින් ගන්න හදන්නේ? රට හදන්න එන්න කතාව..
ආ එහෙමද අපිට අලුත් දෙයක් උනාට ඕගොල්ලන්ට අලුත් දෙයක් නොවෙයි නේද?