(යොහාන් භාසුර)
වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ එකා මෙන් පෙළගැසෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පැවසීය.
කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද දිනයේ සිදුවූ බව කී මහාචාර්යවරයා මාර්ගගත ආරක්ෂණ පනත ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජොලි සීයේ.... ඔයා දැන්වත් පෙන්ෂන් ගිහිල්ලා පව් නොදී ඉන්නවද?
පාර්ලිමේන්තුව තියෙනවා ප්‍රජාතන්ක්‍රවාදය.......
මේ නාකි සීයා දන්නවා මිනිහට ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න නම් සජිත්ට ලනුව ගිල්වන්න ඕන කියල . මේකට ජීවිතේට චන්දයක් දිනලා පාර්ලිමේන්තු එන්න බැහැ ඒ වගේම වැල් බයිලා කියවනවා මිසක කරපු වැඩක් නැහැ . මෙයාට ඕන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියටම මියැදෙන්න මයේ හිතේ . නැත්නම් ඇවිදගන්න පන නැති මේ මිනිහ මොන මගුලකටද මේ දඟලන්නේ ?
ජිම් පප්පා මැරිලා ආයෙ ඉපදිලා. දැන් හොඳ නරක අපිට කියනවා.
ඉතින් ඕක නොදැනද සීයේ ඔහේ 2019 කතානායක තෝරන අවස්ථාවේ වත්මන් කතානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලේ ..ඇදුරුතුමා උඩබලාගෙන කෙල ගහන්න එපා.කන්න හිතුනම කබරගොයා තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමා