(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (15) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය.
එය මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තුන්වෙනි රැස්වීමයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ඊයේ දිනයේද පැවැත්විණ.
එම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ත්‍රිවිධ හමුදාපතිවරු ද පොලිස්පතිවරයාද සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා හමුදාවට අරගල කරුවන් පාලනය කරගන්න බැරි නිසා ඉන්දියන් හමුදාවට එන්න කියන්න..! 225 ඒ අය බේරලා දෙයි..!
ජනාධිපතිකමත් ආණ්ඩු පක්ෂයෙන් ජනතාව පිළිගන්න කෙනෙක් සහ අගමැතිකම විපක්ෂයෙන් පත්කරගෙන එකඟත්වයකින් රට අවුරුද්දක් විතර කරගෙන ඡන්දයක් තියලා මේ සෙල්ලම අවසන් කරගන්නකෝ...!
ජනාධිපතිකමට පුළුල් ශිෂ්‍ය දැනුමක් ඇති මහාචාර්ය චරිත හේරත් පත්කරගන්න, අගමැතිකම විපක්ෂයට දෙන්න කෙටි කාලයකින් ඡන්දයක් තියන්න. රට හදන්න... නැතිනම් තවතවත් වල පල්ලට තමයි යන්නේ...!
ඉන්න 225ටම තියෙන්නේ බල තණ්හාව මිසක් රට හදන්න කාටත් අවශ්‍ය නැත.