(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

පාර්ලිමේන්තුවේ අමාත්‍යංශයීය උපදේශක කාර්ය සභා තවදුරටත් පුළුල් කිරීමට අගමැති මහින් රාජපක්ෂ මතා තීරනය කර ඇත.

පාර්ලිමේන්තුවේ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් ඵලදියි ලෙස ඉටු කිරීම සඳහා ඒවායේ කටයුතු වඩාත් සංවදශීලිව පැවැත්වීම වැදගත් බව පැවැසූ ග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන් දැන්වත් කිරීමට මෙන්ම ඔවුන් සමග වඩාත් සංවාදශීලි හා ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට මෙම උපදේශක කාරක සභා ක්‍රමය හරහා හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් කෙළ