(සුජිත් හේවාජුලිගේ)
නාමයෝජනා ගැටලු නිසා පාර්ලිමේන්තුවේ කාරක සභා තවත් කිහිපයක් පත් කිරීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
මෙසේ පත් කිරීමට නොහැකි වී ඇති කාරක සභා අතර ආංශික අධීක්ෂණ කාරක සභා කීපයක්ද වේ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තු කමිටු කිහිපයක් පත් කිරීමට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd