(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මන්ත්‍රීවරුන් සඳහා භෝජනාගාරයේ ආහාර සැපයීමට අවම මිලක් දරමින් කෑම පාර්සලයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පනස් දෙනෙක් ඉල්ලීමක් කර තිබුණ බවත් පිළිබඳව ගෘහ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිත බවත් කතානායකවරයා සඳහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙනු එකට තනකොලයි පුන්නක්කුයි එකතු කරන්න
ඔකෙ තියන පුන්නක්කු බාල්දි එහෙම උස්සනවා නෙවෙයි. පුන්නක්කු පමනක් නොමිලෙ දුන්නත් ජනතාව ඒබර උසුලන්න ලැහැස්තියි.