පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර මේ සතියේ දී තීරණයක් ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පැවසීය.
කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ. අග්‍රාමාත්‍ය , විපක්ෂනායක හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කතානායකවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අගමැතිතුමනි, නිහතමානී නායකයෙක් විදියට ගෞරවාන්විතව මහා මැතිවරණයකට යන්න උදව් කරන්න. එය රටට කරන මහඟු උදව්වකි.