(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන,සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ සහ එරාන් වික්‍රමරත්න මහත්ම මහත්මීහු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුතින් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් එක්ක එකතු වෙන්න ඕනේ කියලා ඉන්න අරපක්ෂයේ අර දෙන්නත් ඕකෙ ඉන්නවා දැන්. නියමයි 4 ම අපූරුයි...!