IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්‍රියමාලි ගෙදර යයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි සියලුම නඩුවලින් ඇප ලැබීම හේතුවෙන් බන්ධනාගාරයෙන් මුදාහැරි බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක සහ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

ඇය සියලුම නඩුවලට අදාල ඇප තැම්පත් කර තිබීම සහ බන්ධනාගාරය තුළ දුරකථනයක් සන්තකයේ තබාගත්තේ යැයි කියන චෝදනාවට ද දිස්ත්‍රික් උසාවියෙන් ඇප නියම කර ඇති බවත් ඒ හේතුවෙන් ඇය මුදාහැරීමට කටයුතු කළ බවත් ඒකනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (10)

ප්‍රියමාලි ගෙදර යයි

අතුල සෞදි Tuesday, 27 December 2022 05:19 PM

දැන්වත් උසාවි වැඩ කටයුතු උසාවියට කරගන්න දීලා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තමන්ට අදාළ රාජකාරි පමණක් කරනවා නම් හොඳයි...!!!

:       6       26

ජගත් ලියනගේ Tuesday, 27 December 2022 05:38 PM

සාධු, සාධු, සා...ධු !

:       1       10

Nalins Tuesday, 27 December 2022 05:52 PM

අපි ළඟ ඉන්නේ ඇත්තෙන්ම දක්ෂ නීතිඥයින්...

:       2       14

නිහාල් Tuesday, 27 December 2022 06:53 PM

කමක් නෑ වසන්ත ඇතුලෙනේ...

:       3       18

යෝගා Tuesday, 27 December 2022 07:00 PM

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ...!!!

:       0       24

බද්රානි Tuesday, 27 December 2022 09:58 PM

ඇප මත නිදහස ලබලා ආපු ප්රියමාලිව පිළිගන්න ආපු පිරිමි රැල දෙකට නැමිලා වඳින කොට මට නම් අපේ රටේ නෝන්ජල් පිරිමි ගැන මහා ලැජ්ජාවක් ඇති උනේ?

:       0       9

Kapila Tuesday, 27 December 2022 10:03 PM

ලංකාවයි සිරි ලංකාවයි......... අප නිජ භුමිය ලංකාවයි.......... ඔහොම යං

:       0       4

ash Wednesday, 28 December 2022 08:08 AM

වසන්ත ඇතුලේ. ප්‍රියමාලි එළියේ.

:       0       6

සමන් පෙරමුන Wednesday, 28 December 2022 10:10 AM

මහ මැතිවරනයට රත්තරං පොල්ල ලකුනෙන් එන සද්ගුනවත් ප්‍රකෝටිපතිනි තිලිනි ප්‍රියමාලි මැතිනිය දිනවමු.

:       0       5

Senarath Wednesday, 28 December 2022 12:20 PM

බඩගින්නට පොල්ගෙඩි 8ක් කඩපු එකාට සහ ආසාවට අඹගෙඩි කිහිපයක් කඩපු පොඩි එකාට තමා නීතිය ක්‍රියාවේ යොදවන්නේ .සල්ලි තියන එවුන්ට පොත්ත රතට තියන එවුන්ට නීතියෙන් ගැලවෙන්න,ඇප දෙන්න ඕනේ තරම් ක්‍රම තියනවා .කුඩ්ඩන්ට ඇප දෙන්න කලින් තිබුණු කුඩු ග්‍රෑම් 2 කේ සීමාව 5 දක්වා වැඩි කලේ .මොකද ජනතාව අරගල කරන නිසා වැඩි කලාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site