IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි

 

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි .



අදහස් (17)

ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි

සෙනෙවිරත්න Monday, 12 September 2022 01:32 PM

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අනුව මිනීමරුවන්, කප්පම් කාරයින් යහමගට ගන්න තනතුරු, වගකීම් දෙන්න ඕනෑ ඇති..!

:       0       71

NimalTuesday, 13 September 2022 09:36 AM

ආසියාවේ ආශ්චර්යය. හිරිකිතයි.

:       0       4

Hafeel Monday, 12 September 2022 01:34 PM

ඔන්න රනිල්ගේ කිළුටු නැති පිරිසුදු ඇමති මණ්ඩලයක්. 2015 ජනාධිපතිවරණයේදී මෙයාගෙන් මරණයට පත්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට ජයෙන්ම ජය...!

:       1       55

ලුම්බිණි Monday, 12 September 2022 01:39 PM

රනිල් කියන්නේ කවුද කියලා අපි දන්නවනේ. මේවා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

:       0       44

pradeep Monday, 12 September 2022 01:41 PM

තම පාක්ෂිකයින් දෙනෝදාහක් මැද ඝාතනය කළ මෘගයින්ටත් ඇමැතිකම් දෙන්න තරම් නිවටකමක්...

:       0       55

senaMonday, 12 September 2022 02:06 PM

මොන නිවට කමක්ද? ඒක තමයි මේ ආණ්ඩුවේ අභිමානය...!

:       0       35

ගමේ එකාලා Monday, 12 September 2022 02:03 PM

මිනීමරු චොකා මල්ලිටත් රාජ්‍ය ඇමැතිකමක්..? පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ගේ කල්ල මරේ...

:       0       35

viraj perera Monday, 12 September 2022 02:38 PM

හොඳ වැඩේ... මිනීමරන අයට ඔහොම කරලා මදි...

:       0       29

ravin Monday, 12 September 2022 02:43 PM

ඇමැති කෙනෙක්? අධ්‍යාපන, කුසලතා හා අනිකුත් සුදුසුකම්? අපි යන්නේ කොයිබටද?

:       0       29

fairoos Monday, 12 September 2022 02:48 PM

නන්දසේන එළෙව්වා වගේ රනිල් රාජපක්ෂත් එළවන්න ඕනෑ..

:       1       35

ගමේ එකාලාMonday, 12 September 2022 03:12 PM

කිසිම ජනවරමක් නැති ජනපති. රාජපක්ෂලා රකින්න ආපු කෙනෙක්. දූෂිත දේශපාලුවන්ට ඇමතිකම් දීගෙන ජනපති පුටුවේ ඉන්නයි හදන්නේ... රනිල්ව එළවන්නම ඕනේ...

:       0       28

de silva Monday, 12 September 2022 03:16 PM

වැරැදිකරුවන් වුණු අය, මිනීමරුවන් ඇමැතිකම් දරන රටකට විදේශ ආයෝජකයෝ ඒවිද ආයෝජනය කරන්න?

:       0       29

Kule Monday, 12 September 2022 03:19 PM

සාර්ථකව වැඩපෙන්නූ නිසා වරායට දාලා...!

:       0       24

ජයරත්න Monday, 12 September 2022 04:49 PM

දුවගේ මගුලට ගෙන්නාගෙන මස්සිනා ලවා මොනවා කිව්වද කියලා කවුද දන්නේ..?

:       0       11

Kumara Monday, 12 September 2022 04:02 PM

මරුවා සමග වාසේ..!

:       0       9

ජයන්ත Monday, 12 September 2022 07:52 PM

ප්‍රේමලාල් ජයසේකරට ඇමැති ධුරයක් ලැබීම ගැන පුදුම වන්න එපා! එසේ නොවුණොත් පුදුම වෙන්න...!!

:       0       10

Rohana Monday, 12 September 2022 10:01 PM

රනිල් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව නියමෙටම ඉටුකරමින් සිටී...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site