(ශාන්ත රත්නායක) 

ප්‍රමිතියෙන් යුතු පොහොර,වල් නාශක , ලබා දෙන ලෙසත් ,අහෝසි කළ කළ රසායනික පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත් රජයට බලකරමින් ගොවි ජාතික සමුළුව සංවිධානය කරන ලද අද 26උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට  පැවැත්විය

එහිදී ඔවුන් කියා සිටින්නේ රජය මගින් පොරොන්දු වුණු වන්දිය ලබා දෙන ලෙසත් ගොවි කටයුතු කරගෙන යෑම සඳහා ඉන්ධන ලබා දෙන ලෙසත් විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු