(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්මැක්ස් නැමැති පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මෙහි කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ ජාවාරම හරහා කෝටි තුන්දාහක් මේ වන විටත් රටෙන් පිට කොට තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
මේ ගැන රහස් පොලිසියේ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ බොහෝ මන්දගාමීව සොයා බැලීමක් වෙලා තිබෙන බවද ඔන්මැක්ස් නමැති ආයතනය තහනම් කළ පසුවත් කෝටි 292 ක් මේ වන විටත් ජනතාවගෙන් එකතු කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ!, බාල ඖෂධ ගෙන්වපු උන්ටයි, උන්ගේ පවුලේ උන්ටයි , උන්ට උදව් කරන උන්ටයි ශාප වේවා ! හෙණ හතම වැදියන් ! කෙහෙළිය රඹුක්වැල්ල සහා උගේ මුලු පවුලම ඉක්මනින්ම අපාගත වේවා ! බලු රාජපක්ෂ පවුලට හෙණ හතම වැදියන් ! උන්ට තවමත් කඩේ යන වල් වහල් බයියන්ටත් ශාප වේවා !! ඉක්මනින් පරලොව සැපත් වේවා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජාවාරම පිටිපස්සෙ .කාටහරි කියන්න පුලුවන්ද ඉහත කී කට්ටිය නොමැතිව කෙරෙන එක ජාවාරමක් ගැන
යට කීයක්වත් හම්බ වුනේ නැද්ද ?
කොහොමද මුන් සල්ලි රටින් යවන්නේ?. ශ්‍රී ලංකා රුපියල් විය නොහැක!
පුන පුනා නොකිව්වට මේ රටේ නීති තියෙන්නෙ නැති බැරි මිනිහට බව පැහැදිලියි නේද.
ඔය හුගක් ජාවාරම් පිටිපස්සේ ඉන්නේ දේශපාලනේ තමා ඩයනා... ඔයත් ඉදලා හිටලා නිව්ස් එකක් ප්‍රොමෝට් කරන්නේ ඒකත් චූටි මාෆියාවක් නේ?
ගංජා කවිය ඇතෑරියා ද