
(යොහාන් භාසුර)
ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියේ එංජිම කොළඹ සිට සීදුව බලා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථාන ආසන්නයේදී රෝද දෙකක් පිලී පැන ඇති බවත් මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ඉහල මාර්ගය අවහිරව ඇති වීමෙන් කොළඹ සිට පුත්තලම දෙස ධාවනය වන දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ දී ප්‍රමාද වන බවත් එම එංජිම පිලී ගත කිරීමේ කටයුතු සඳහා සේවා දුම්රියක් එම ස්ථානය වෙත ලඟා වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd