‘බන්ධනාගාර රෝහලේ සිටි ප්‍රභූවරුන් නිලධාරීන්ගේ විවේකාගාරයට’ යන සිරස්තලය යටතේ මේ මස 10 වැනිදා ලංකාදීප අන්තර්ජාල සංස්කරණයේ පළවූ පුවත අසත්‍ය බව බන්ධනාගාර මූලස්ථානය නිවේදනය කරයි.
එම පුවතේ සඳහන් පරිදි කිසිදු බන්ධනාගාරයක රැඳවියකු නිලධාරීන්ගේ විවේකාගාරයක රැඳවීමට කටයුතු කර නොමැති බවත්, බන්ධනාගාර රෝහලේ කොටසක් පමණක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එම්. ටී. එන්. උපුල්දෙනිය මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රභූවරුන් බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට යවලා නෑ
Prabha Wednesday, 11 November 2020 01:15 PM
හිරේ කොහෙන්ද ප්‍රභූවරු?
siri Wednesday, 11 November 2020 01:22 PM
අපි දන්නේ නැද්ද? චීන හෝටල්වලින් රස මසවුළු, සුපිරි රට බීම, නිලධාරින්ගේ නිල නිවාස වල රජපාටි, ඇතුලේ ඉඳන් කුඩු සහ පාතාලය මෙහෙයවීම් වගේ දේවල් ගැනත් කියන කතා බොරු වෙන්න ඇති එහෙනම්...
නිමන්ති Wednesday, 11 November 2020 01:29 PM
සර්ලා කියන දෙයක් අපි පිළිගන්නම්....