
(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ රාත්‍රී 06.00 සිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති.
එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ .
හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද ඉන්දියාවේ බලා පිටත්ව ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.
ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් හොංකොං බලා වැඩම කළ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ප්‍රභූන් කියපු යුගය අදින් ඉවරයි.
මුන් ප්‍රභූන් නෙම් පට්ට හොරු මිනීමරුවෝ?
ප්‍රභූන් නෙමෙයි ජාතික ධනය කොල්ලකාපු හොරු.
ප්‍රභූ ,අපි නොදන්නා ප්‍රභූ, හොරු, පලයල්ලා සදාකල් ඉන්නද?
ප්‍රභූන් කියන්නේ වැදගත් මිනිස්සුන්ට. මුන් රට කාපු කාලකණ්ණි.
ඔය හැමෝටම රිටර්න් ටිකට් එක ලගදීම ආණ්ඩුවෙන් හම්බවෙයි.
කවුද ප්‍රභූ කියන්නේ?
ප්‍රභූන්' කියලා මිනිස්සු ජාතියක් නැහැ. ඔවුන් අපට වඩා 'ප්‍රභූ. විය හැක්කේ කෙසේද?
විනෝද චාරිකාවක් යන්න ඇති
මහාපරිමාණ හොරකම් වංචා දූෂණ වලින් හම්බකරගත්තුවා අරන් රට පැනපු හොර දූෂිතයෝ උන්, ප්‍රබූන් නෙවෙයි පට්ට හොරු. .
සුසන්ත පුංචි නිලමේ පැහැදිළිවම රට පැන්නේ වෛද්‍ය ත්‍රීමා විතාරන සහ අනෙකුත් ශිෂ්‍යයන්ගේ ඝාතනය කරපු නිසයි. 1988 ඔක්තෝම්බර් 22
දශක හතකට වැඩි කාලයක් මේ කාලකන්නි පුභු කියන ලේබලය යටතේ මේ ස්වර්ණ දේශය උන්ගේ සින්නක්කර දේපලක් විදියට අවභාවිතා කරා. අද දින්නේ අපේ රටේ ඉතිහාස රන් අකුරෙන් ලියවෙන දවසක්
ඇදිරිනිතිය දාලා පැනගත්තා
ඔය පල්හොරුන්ට කවුද ප්‍රභූන් කියන්නෙ
යකෝ මහජන මුදල් වලින් යැපඅන ඒවා හොරාකාපු උන් කොහොමද පුභු වෙන්නේ
මුන්ට ද මේ ප්‍රභූන් කිව්වේ..?
මේ හොරුන්ව ආයේ ගෙන්නන්න බැරිද.මුන් මෙහෙම බයේ යන්නේ. හොර, වංචා දූශන නඩු තියෙන හින්දනේ...මුන්ට දඩුවම් ලැබෙන්නම ඔනේ
නමුත් වසර දෙකකින් මේ ආණ්ඩුවත් ඉවරයි. ආණ්ඩුව කිව්වේ මේ ජනාධිපති මාරු වෙනවා 2026 ට පෙර. ලැජ්ජයි 50% ගන්න බැරි වුණා. හරිනි කියන එකී අගමැති තනතුරට දානවා කියලා මම කිව්වා ඒවගේම වුනා. මාළුකාරයෙක් වගේ කාළකන්නි එකියක්. ආචාර්ය උපාධිය කඩෙන් අරන්
හොරකමක් නොකළ අයෙක් මුල් ගල් පහර දෙන්න.
උන් ප්‍රභූන් අපි තමා හොරු නඩු තියන හොර මැරකම් දුෂණ කරපු එවුන්ට රටින් පිටවෙන්න බෑ කිව්වට ඔය ගියේ ලස්සනට සාමාන්‍ය මිනිහෙක් ගියා නම් තමා බලාගන්න තිබ්බා
පාර්ලිමේන්තුවේ 225මහොරුන් ජෙප්පෝ කියන්නේ හොරුන්ගෙත් හොරු කම්බාහොරු රෝහනවිජේවීර උපතිස්සගමනායක ලගසිටි කෙනෙකි මා ඒත් කන්තලේ සිට හදඔආන්ගොඩ මිරිගල්ලේ සහෝදරිය හරහා මඩලහන්දියෙන් හැරී යටිප්ව්ව පැලවත්ත උපතිස්ස ගමනායකගේ කඩේ පානදුරේ අලුබෝමුල්ලේ මෙයාලගත් රත්‍රන් මුටට්ටි ර්කතුකරාපු අයිඩින්ටි එකතුකරනාවිට හොරුසිටිය නිසා මා අයින් ඌනේ ඒත් ද්ෂ්න් ජෙබ්බෝ පාර්ලිමේන්තුවේ චන්ඩ්‍රිකාලේත් ක්‍රසිඇමතිවෙලා බදුපමිට් හොරෙක් අනුර ඒවා මනාපක්‍රම ඉදලා ගෙනා මේ ජේආර් කරපුඒවා උනාට 1949ඉදලා අපිව වහල්ලු කරන් හිටි ඩීඑස් සහ බන්ඩාරනායකලා නිසා මේජේවීපී හොරුන්ගෙත් හොරු කම්බාහොරුවී රටවිනාසවී සුන්නද්දූවිලි වීමට දැන් ලගයි පාර්ලිමේන්තුවේ 226ම සුන්නද්දූවිලි වෙලායනවාමයි තුන්වෙනි ලෝකයුද්දයේදී අනිවාර්යයෙන්ම
යකෝ, එහෙම හිතෙන හිතෙන වෙලාවට රට හැර යන්න පුළුවන් විදිහ මටත් කියලා දෙන්න...!