(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ ගජබා නෞකා දෙකෙන් ප්‍රභූ පිරිසක් කොළඹ වරායෙන් පිටත් ව යන අයුරු සමාජමාධ්‍යවල වීඩියෝවක් සංසරණය වෙයි.
ප්‍රභූන් පිරිස කවුද යන්න තහවුරු වී නොමැති අතර, පිරිසක් ඉතා හදිස්සියෙන් බඩු බාහිරාදිය රැගෙන නෞකාවට නගින අයුරු ද එහි දර්ශනය වේ.
මේ අතර රථ පෙළක් කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ ද ගමන් ගන්නා අයුරු ද සමාජ මාධ්‍යවල සැරි සරමින් පවතියි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ප්‍රභූන් පිරිසක් නැව් දෙකකට නඟිති
Willow Drive Saturday, 09 July 2022 03:40 PM
වහාම ගුවන් වරායවල් වසා දමා මේ කට්ටිය ගාල්කළ යුතුයි..
sanjeeva Saturday, 09 July 2022 04:50 PM
ප්‍රභූන්?
sanjeeva Saturday, 09 July 2022 06:11 PM
තවමත් මොවුන්ට ප්‍රභූන් කියලා අමතන්නේ මොකද? ඒකෙන්ම තවම වහල් භාවය පෙනෙනවා...!