
(විමුක්ති එස් රුද්‍රිගු)
සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විශිෂ්ඨ නර්තන, අධ්‍යක්ෂණ සහ රංගන හැකියාවන් හේතුවෙන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ කලාකරුවෙකු බවට මේ වන විට ප්‍රභූදේවා පත්ව ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ප්‍රභූදේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ප්‍රභූදේවා රංගනයෙන් දායකවන මීළඟ චිත්‍රපටය මුසාසි ලෙස නම් කර ඇත.එම චිත්‍රපටයේ ප්‍රභූදේවා ප්‍රධාන චරිතය නිරූපණය කරන බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රභූදේවා මෙරටට
චාන්දනී Friday, 15 September 2023 04:39 PM
එයාගේ නෝනත් ලස්සනයි, හරියට එයාර් ලංකා සාරියක් වගේ එකක් ඇඳන් ඉන්නේ...
Chaminda Friday, 15 September 2023 04:45 PM
ඔය ළඟින් ඉන්න කෙනා එයාගේ නෝනාද?
ප්‍රභුදේවා Friday, 15 September 2023 08:14 PM
මේ මේ ..මෙයා මගේ නෝනා නොවෙයි, මගේ ඇඟේ එල්ලුන මල සමයමක්... මේක දැක්කොත් මගේ නෝනා මාව කාවි...!
පිටිගල මිලානෝ Friday, 15 September 2023 06:31 PM
ප්‍රභූ දේවාට වඩා ප්‍රභූ දේවි ලස්සනයි...
ජුනයිඩ් නානා Friday, 15 September 2023 07:47 PM
අපොයි සංසාරේ... අමු හරක් සැට් එකක් නොවැ මෙතන කොටන්නේ.... ටිකක් ඇස්ඇරලා බලහල්ලා... ඔය ඉන්නේ ශ්‍රි ලංකන් එයා හොස්ටස් කෙනෙක්...
chanuuSaturday, 16 September 2023 01:25 PM
ජුනයිඩ් නානෝ ඔයා කියනකන් අපි කවුරුවත් දැනන් හිටියේ නෑනේ...
saman Saturday, 16 September 2023 10:31 AM
යකෝ ඒ අපේ ශ්‍රී ලන්කන් එකේ ගුවන් සේවිකාවක්...