
(ඉන්දිකා රාමනායක)
පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව පෑලියගොඩ පොලිස් වසමේ නවනුගේ පිහිටි මෙම ගබඩාව ඊයේ (26) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මෙම සීනි තොගය සොයාගෙන ඇත ,
පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් 3,000 ක් නීති විරෝධී ලෙස ගබඩාකර තබා ගැනීමේ වරදට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41,48 පසුවන පුද්ගලයන්ව බව විශේෂ කාර්ය බළකාය කියයි
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
සීනි ගබඩාකර තිබු ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000 පෑලියගොඩින් අල්ලයි