(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔන්ලයින් ක්‍රමවලින් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධිවිධාන ඇතුළත් වන පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
අද රටේ විශාල ආගම් ප්‍රමාණයක් ඇති බවත් ඒ ආගම් කුමන ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියලා කිසිවකුත් නොදන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සංදර්ශන නොදා බඩුමිල ටිකක් අඩුකරන්න ක්‍රමයක් හෙව්වොත් නරකද? නැතිනම් ඔන්ලයින් ක්‍රමයට ගෙදර යන්න වෙනවා මෙයාලාට...!
තියෙන නීතීවලට හොරු අල්ලා ගන්න බැරි එවුන් ඔන්ලයින් අල්ලයි. මුන් ඔක්කෝම බයිලා ගහන්නේ මිනිස්සු ඔක්කෝම මෝඩයෝ කියලා හිතලා...
රටේ ඇති ආගම් ප්‍රමාණය, ආගමික කටයුතු අමත්‍යයංශයෙන් බලාගනියි. තමුන්නාන්සේ බිත්තරෙන් ගහපු කොමිස් එක අඩුකරලා, රටේ ජනතාවට අඩුවට බඩු ටික දෙන්න විදිහක් ගැන හිතුවොත් නරකද?