
(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පසුගිය ආණ්ඩුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයේ ප්‍රධානියා පත්කර තිබීම නිසා එම අංශය සුරුවා හැරි බවත් එම පත්කිරීම අදාළ ආයතනවල අනුමැතියෙන් තොරව කර ඇති බව අනාවරණය වූ බවත් එම නිලධාරියා කීය.
පසුගිය ආණ්ඩුවේ වෙළෙඳ අමාත්‍යවරයා මෙම නීති විරෝධී පත්කිරීම කර ඇති බවත් එම අධිකාරියේ පත්කිරීම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා විමර්ශනයක් ආරම්භ කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd