නිමන්ති රණසිංහ
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
ජෙෆ්රි ඇලෝසියස් මහතා එම සමාගමේ විධායක අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්ගේ පියා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම කොමඩිය දැන් පෙන්වනවා ඡන්දය ලග නිසා නෙ මෙ සුදනා වෙන්ට යන්නෙ
අවුරුදු 4 කට පස්සේ මතක් වුනේ මෙය?
මේ මහා අපරාධය පිටුපස ඉන්න විදේශික පුරවැසියාව සිරි ලංකා මහා බැංකුවේ අධිපති කරපු එකට රටේ නිතිය අනුව දඩුවම් දීමක් සිදු නොවෙන්නේ මොන කරුමයකටද ?
විදේශික පුරවැසියාව සිරි ලංකා මහා බැංකුවේ අධිපති කරපු එකට රටේ නිතිය අනුව දඩුවම් දීමක් සිදු නොවෙන්නේ මොන කරුමයකටද ?
මේ හොරුන්ට හැරෙන තැපෑලෙන් ඇප ලැබෙනවා.
පොලිසිය ජනාධිපති යටතට ගත්තට පස්සේ ඇඟට පතට දැනෙන යමක් සිද්ද වෙනවා වගේ. ලතීෆ් කුඩු සටන මෙහෙයවනව, ශානි අපරාධ ගැන හොයනවා, ඒ වුනාට ආණ්ඩුව වෙනස් හින්ද වැඩේ ලේසි නැති බව අපි දන්නවා.
මේ අයට මේ රග පෑමටත් ලොකු ගානක් ගෙවනවා ඇති.