
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.
නීතිපති සංජය රාජරත්නම් මහතා එම ධූරයෙන් පසුගිය 26 වැනිදා විශ්‍රාමයෑම සමග නීතිපති ධුරය පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ තාත්තා නම් කීර්තිමත් විනිසුරුවරයෙක්, අපි මෙතුමා දිහා බලාගෙන ඉමු කොහොමද වැඩ කරන්නේ කියලා.
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ආසාධරණය විදියට කටයුතු කරලා දේශපාලුවන් සතුටු කරලා ඔබේ අහිංසක මව්පියන්ට බැනුම් අසවන්නට ඉඩ තියන්න එපා... ඔබතුමාට සුබ පැතුම්