(තිලකරත්න දිසානායක)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙනිය ප්‍රදේශයේදී අද අලුයම දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය වන බැවින් දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd