(ඩයනා උදයංගනී)
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අලව්ව දුම්‍රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය.
කාර්‍යාල දුම්රිය ප්‍රමාද වී ධාවනයවීම හේතුවෙන් මගීහු දුෂ්කරතාවයට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ දුම්රිය කට්ටලවලට අවශ්‍ය අමතර කොටස් මිලදී ගන්න විනිමය නැහැ කියමුකෝ. මේ අලුත් දුම්රිය කට්ටලයක් නේද? ඒකට අතිකාල ප්‍රශ්නයද? අකාර්යක්ෂමභාවය බලපා තියෙන්නේ..?