(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙණිය ප්‍රදේශයේ අද (8) අළුයම කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය මේ වන විට මාර්ගයෙන් ඉවත් කර ඇති බවත් ඒ අනුව පස්වරුවේ දුම්රිය ධාවනය යථා පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය පස්වරුවේ මරදාන දුම්රිය ස්ථානයට ගෙන්වා ගත් බව එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd