IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි

(යොහාන් භාසුර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය.

දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ගම්පහ දුම්රිය ස්ථානය අසල දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති බවත්ය. 



අදහස් (2)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි

sachith Wednesday, 29 May 2024 09:34 AM

කරුණාකර ලංකාවේ දුම්රිය මාර්ගයක වේලාවට හරියටම දුම්රිය ධාවනය වුණ දවසක උණුසුම් පුවතක් විදියට දාන්න ... නැතුව මේ හැමදාම මිනිස්සු රස්තියාදු කරන මේ වචන උපරිම ගෞරවයක් කරන කාලකන්නි රේල්ලුවේ ඒවා දාන්න එපා

:       0       6

manwicky Wednesday, 29 May 2024 04:45 PM

වෙන රට වල දුම්රියක් ප්‍රමාද උනාම අදාල මිනිස්සුන්ගෙ ටිකට් වල මුදල් පවා නැවත ලබා දෙනවා. අපි මේ කතාකරන දෙපාර්තුමෙන්තුවට අදාලවනම් ඉතින් දාන්න ඕනි වෙලාවට දුම්රියක් ගිය දවස තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site