
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
සජිත් ප්‍රේමදාස මහතා මනාප 145424ක් ලබා සිි අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 90076ක් හිමි විය.
කිසිදු අපෙක්ෂකයකු සියයට 50ක් ඉක්මවූ ඡන්ද ලබා නොගැනීම නිසා වැඩිම ඡන්ද ලබා ගත් අනුරකුමාර දිසානායක මහතාගේ සහ දෙවැනි තැන ඡන්ද ලබා ගත් සමගි ජනබලවේග ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබු මනාප ගැනීම මැතිවරණ කොමිසම තීරණය කළේය.
ඒ අනුව සිදු කළ ගනන් කිරීමේදී අනුර කුමාර දිසානායක මහතා මනාප 90076ක් ද සජිත් ප්‍රේමදාස මහතා මනාප 145424ක් ලබා ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 කල වැරැද්ද ආයෙත් කෙරුවාද