ප්‍රදේශ කිහිපයකට හෙට(17) දිනයේ උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, පෑලියගොඩ, වත්තල, කටුනායක, සීදූව, ජා ඇළ හා තදාසන්න ප්‍රදේශ, බියගම, මහර, දොම්පේ, කැලණිය, ගම්පහ යන ප්‍රදේශවලට හෙට දිනයේ ජල සැපයුම අත්හිටවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙකට එකපාරක් හෝ දෙපාරක් මාර දෙයක්නේ අපට දෙන්නේ... මොකද්ද මේ විහිළුව...?