(යොහාන් භාසුර)
ජල නල මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, කොළඹ 5 සහ කොළඹ 6, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට අද (18) රාත්‍රී සිට පැය 24 ක කාලයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.
කොළඹ 4 ප්‍රදේශයට ජල සැපයුම ද අඩු පීඩනයකින් ලැබෙන බව ද ජල සම්පාදන මන්ඩලය වැඩි දුරටත් නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම, හැමදාම බිඳවැටීම් මිසක් ගොඩනැගීම් ඇහෙන්නේ නෑනේ. කවදා මේ තත්වය ඉවර වෙයිද?