IMG-LOGO

පේරාදෙණිය සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින්

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ මියගොස් ඇත්තේ මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වු 22 හැවිරිදි තීවිත් සාහිත්‍යන් නැමැති දන්ත පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් පිරිසක් සමග නැවතී සිට ඇති මෙම සිසුවා අද අළුයම 02.00ට පමණ එම සිසුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැයක් වැනි කාලයකදී සිසුවා මිය ගොස් තිබේ .

 



අදහස් (2)

පේරාදෙණිය සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින්

de silva Friday, 22 September 2023 07:58 PM

ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් අරන් පණපිටින් එළියට එනවා කියන්නේ ලේසි පහසු දෙයක් නොවේ...

:       30       22

චන්දන Friday, 22 September 2023 09:29 PM

මන්නාරම මුරුක්කන් කියන්නේ අති දුෂ්කර ප්‍රදේශයක්.... මෙතැනට එන්න විශාල මහන්සියක් දරන්නත් ඇති. හරිම කණගාටුදායකයි..! ඔබට නිවන් සුව...!

:       1       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site