
(ෂේන් සෙනෙවිරත්න)
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවිය ඉදිරිපිට මහනුවර කොළඹ මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධය ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 30
161
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෙරාදෙණිය සරසවි අසල උණුසුම් වේ
Bamunuarachchi Wednesday, 18 January 2023 08:16 PM
ඔව් ඔව් මම දැක්කා වතුර එකතු කරන්නේ කොහෙන්ද කියලා... ඒ වතුර නානවට වැඩිය හොඳයි අසූචි වලක බහිනවා...