
(ජේ.ඒ.එල්.ජයසිංහ)
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පස් දෙනකු තුවාල ලබා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.
මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මාවනැල්ලේ පදිංචි අයකු බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
අනියම් සම්බන්ධතාවයක් මෙම ප්‍රහාරයට එල්ල වී ඇතැයි පොලිසිය සැකකරයි. ඇසිඩ් ප්‍රහාරයන් සැකකරුගේ බිරිය සහ අනියම් පෙම්තාද තුවලා ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd