
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පෙරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ජීවන වියදම සහ වැට් බද්ද ඇතුළු ඉලලීම් කීපයක් මුල් කරගනිමින් මෙම විරා්ධය සංවිධානය කර තිබුණි
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරාදෙණි සරසවි විරෝධයට කඳුළු ගෑස්
Bamunuarachchi Wednesday, 31 January 2024 07:05 PM
මොවුන්ට මොන වැට් බදුද? ජීවන වියදම්ද ඔබලා ඉගෙන ගන්නේ විශ්ව විද්‍යාලයක කිව්ව නේද? ත්‍රීවිල් රියැදුරාලා දන්නවා ජීවන වියදම් වැඩිවුනේ කොහොමද ඒවා ලෙහෙසියෙන් අඩු කරන්න බැරි බව... ඔය ගොන් මොළ වලට තේරෙන්නේ නැද්ද? මොවුන්ගේ මොළ සුද්ද කරලා තිබෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොවෙයි ජේවීපී අධ්‍යාපනය... ඒකයි අපි කියන්නේ උසස් අධ්‍යාපනය නොමිලේ දෙන්න එපා කියලා. එතකොට මෙන්ත ඉන්න එවුන්ගෙන් 3/4 හැලිලා...
Lakmal Wednesday, 31 January 2024 10:47 PM
කුලියට කහින හිගන්නෙක්
Lelwala Wednesday, 31 January 2024 08:58 PM
මුන් ඉගෙන ගන්නෙ මහජන මුදල් වලින්, ඒ වගේම පිනට ඉගෙන ගන්නෙ. මුන්ගෙ පවුල් පසුබිම ගැන ග්‍රාම නිලධාරි මට්ටමෙන් සොයා බලා රජයට අය කර ගත හැති මුදලක් ඇත්නම් එය අය කරගත යුතුයි.
CASMIR Wednesday, 31 January 2024 11:13 PM
මේවා ශිෂ්‍ය ව්‍යාපාර නොවය් . කාලකන්නි දෙශ්ප්ලකයින් විසින් අහිංසක ළමයින්ව බිල්ලට දීල තමුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්ඩ හදන අසාර්ථක උත්සහයක් .මම දන්නා තරමින් බොහොම පහත් ආකල්ප තුල ළමයින්ව කොටුකරලා ලංකාවේ අද්‍යාපනය විනාශ කරන කාලකන්නි තමි මේවායේ පිටිපස්සේ ඉන්නේ .මේවගේ පහත් වැඩ තියෙන්නේ මම දන්නා තරමින් ලංකාවේ විතරය්.මෙහෙම කෑ ගහල ගිය කට්ටිය තමි දැන් රාජ්‍ය සේවය විනශ කරන්නේ.
Jeson Thursday, 01 February 2024 04:50 AM
බමුණා ත්‍රීවීල් රියදුරෙක් වගේ. අයියෝ සල්ලි. ඉස්කොලේ ගියේ නෑ නේද? ඔන්න විපාකේ.