(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාගයේ පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
මේ අතර ගෘහ ආර්ථික විද්‍යාව සංගීතය (කර්ණටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව, (සිංහල,දෙමළ, ඉංග්‍රීසි) යන විෂයන්හි ප්‍රායෝගික පරික්ෂණ කලින් සැලසුම් කළ පරිදි අද පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරදිග සංගීත ප්‍රායෝගික පරික්ෂණ හෙට නෑ