(යොහාන් භාසුර)
පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පාසල් දරුවන්ට දිවා ආහාරය දීමේ වැඩසටහන මේ මස 25 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ආණ්ඩුව පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ට දිවා ආහාරය දීම සඳහා මේ වසරේ අයවැයෙන් රුපියල් බිලියන 16 ක් හෙවත් කෝටි 1,600 ක් වෙන්කර ඇති බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ 1 වසරට තෝරාගත් ලැයිස්තුව තාම නැහැ... එයාලා ගන්නෙ 2 වසරටද?
දරුවන්ගේ සියලු බර රජය එනම් මහජනතාව දැරිය යුතුද?